ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද දිනයේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කැදවා තිබේ.
පසුගිය රජයේ නිවාස ඇමතිවරයාව සිටියදී සිදු කරන ලද වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් අද දිනයේ ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමට නියමිත බව සදහන්ය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment