හිටපු ඇමැති විපක්ෂයේ අසුන්ගනී

හිටපු ඇමැති විපක්ෂයේ අසුන්ගනී

සිය රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අද (24) අසුන් ගත්තේය. 

ඔහු පාර්ලිමේන්තු සභා ගබට පැමිණියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද සමගිනි. 

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාද එහි විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment