එජාපයේ අඩුපාඩු පෙන්වමින් තිස්ස යළි දේශපාලනයට එයි

එජාපයේ අඩුපාඩු පෙන්වමින් තිස්ස යළි දේශපාලනයට එයි

පවතින ආණ්ඩුව කෙරෙහි ජනමතය බිඳවැටෙමින් පවතින බව හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

හෙතෙම මේ බව පැවසූයේ රාමඤ්ඤ නිකායේ මහනාහිමියන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

2001 වසරේදී පිහිටවූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බිඳවැටීමට හේතු වුයේ ද ජනතා අපේක්ෂාවන් තොරව කටයුතු කිරිම බව ඔහු පෙන්වා දෙයි.

තමන් යළි දේශපාලනයේ ඉදිරියට පැමිණෙන බව තිස්ස අත්තනායක මහතා පැවසී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment