තලතා අතුකෝරළ නව අධිකරණ ඇමති ලෙස දිවුරුම් දෙයි Ceylon News 24x7 2:32:00 PM News Edit විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය අද (25) පෙරවරුවේ නව අධිකරණ ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූවා. එමෙන්මතිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිනී ජයවික්‍රම පෙරේරා මහතා ද බුද්ධ ශාසන අමාත්‍ය ලෙස දිවුරුම් දෙනු ලැබීය. අධිකරණ හ බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කිරීමේ චෝදනාව මත ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩු වූ උක්ත තනතුරු වෙනුවෙන් ඇමතිවරුන් මෙලෙස දිවුරුම් දෙනු ලැබීය. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment