කරන කලට පව් - මිහිරිය මී සේ..!

කරන කලට පව් - මිහිරිය මී සේ..!

 

අපරාධ නිතියේ එක් අරමුණක් වන්නේ අපරාධකරුවන්ට තමන් සිදු කළ අපරාධය සම්බන්ධයෙන් විදවීමක් හා පසුතැවීමක් ලබා දීමයි. තවදුරටත් චූදිතයන් නොවන , නඩු විභාගයෙන් වරද කරුවන් බව තහවුරු වූ  , පාසල් නිළ ඇදුමෙන් සැරසුණු- ජීවිතය අබියස සිටි අවුරුදු 16 ක නව යෞවනියකගේ දිවි ගමන කෘෘරතර ඛේදවාචකයකින් නිමා කළ , රංචු ගැසී ස්ත්‍රී දූෂණයේ යෙදුණු මේ නොමිනිස් රංචුවෙන් ඒ පසුතැවිම දිස්වේද...?

කෙසේ නමුත්  මේ නඩු තීන්දුව ස්විස් කුමාර්ලාගේ සමාජයට වැදගත් පණිවුඩයක් ලබා දෙයි.

කරන කලට පව් - මිහිරිය මී සේ..!

ඡායාරූප වන්නි රොමේෂ් මදුෂාන්...

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment