මේ වන විට ධීවර වරාය නීතිගත සංස්ථාවේ මුලස්ථානය ඇතුළු වරායන් 11ක් තක්සේරු කර ඇති අතර වරායන්ට අමතරව නැංගුරම් පොලවල්ද බදු දීමට සුදානම් වන බවයි මන්ත්‍රීවරයා කියා සිටින්නේ. මෙම තීරණ හේතුවෙන් රටේ ජාතික ආරක්ෂාවට,ධීවරයන්ගේ ජන ජීවිතයට හා ධිවර කර්මාන්තයට මාරු පහරක් එල්ල වන බව හෙතෙම කියා සිටියි. එමඟින් මත්ද්‍රව්‍ය ජාවාරම තවදුරටත් ව්‍යාප්ත විය හැකි බවද විජිත හේරත් මහතා වැඩිදුරටත් පවසයි.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment