මෙම කාලය අතරතුර කොළඹ සිට යාපනයට පැමිණෙන දුම්රිය නාවක්කුලිය දක්වා පමණක් ධාවනය කරන අතර නාවක්කුලි සිට යාපනය දක්වා මගීන්ගේ ගමන් පහසුව වෙනුවෙන් ලංගම බස් රථ සේවාවක් යොදවා ඇති බවටද උතුරු දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් කියා සිටියහ.
මීට අමතරව කන්කසන්තුරේ සිට යාපනය අතර දුම්රිය ගමනාගමනයට බලවේග දුම්රියක් ධාවනය කිරීමටද කටයුතු යොදා ඇති අතර මේ පිළිබඳව මගීන්ට අපහසුතාවයත් ඇති නොවන අයුරින් ගමනා ගමන පහසුකම් සපයා ඇති බවටද දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් වැඩි දුරටත් කියා සිටියහ.
වන්නි රොමේෂ් මධුසංක
0 comments :
Post a Comment