සොරකමේ ගිය ඩැරල් හෙයාර්

සොරකමේ ගිය ඩැරල් හෙයාර්
පසුගිය පෙබරවාරි සහ අප්‍රේල් මාස අතරතුර මෙම මුදල් සොරකම් කර ඇති බව CCTV කාමරා දර්ශනවලින් හෙලිවී තිබේ.
 
ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු සොරකමට ඇබ්බැහි වී ඇති බවයි. කෙසේ වෙතත් හෙයාර් මෙම මුදල් නැවත පියවා ඇති අතර කණගාටුව පළකරමින් අදාල වෙළඳසැලට ලිපියක් ද ලබා දී තිබේ.
 
අධිකරණය මගින් ඩැරල් හෙයාර් මාස 18 ක පරිවාස කාලයකට යටත් කර තිබෙන අතර ඔහුගේ නරක ඇබ්බැහිවීම් සම්බන්ධයෙන් මානසික උපදෙස් සඳහා යොමුකර තිබේ.
 
ඩැරල් හෙයාර් ටෙස්ට් තරග 78 කට සහ එක්දින තරග 139 කට විනිසුරුවරයෙකු වශයෙන් එක්වූ අතර කෙසේ වෙතත් ඔහුගේ විනිසුරු ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක්විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment