වනාන්තර ආරක්ෂාව පිළිබඳ ආසියා-පැසිෆික් සමුළුව අද කොළඹදී ආරම්භ වූ අතර ආසියා-පැසිෆික් කලාපයේ රටවල් සහ සංවිධාන නියෝජිතයන් පිරිසක් මේ සඳහා සහභාගි වූහ.
ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ වනාන්ත ආරක්ෂාව සහ වනජීවී සංරක්ෂණය වෙනුවෙන් රජය කඩිනම් පියවර ගන්නා බවයි. පැරිස් දේශගුණික විපර්යාස ගිවිසුම ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර ගිවිසුම්වලට සහ සම්මුතීන්වලට අනුකූලව කටයුතු කරන බවද එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
පරිසර ආරක්ෂණය වෙනුවෙන් මේ වනවිට දිවයින පුරා විවධ වැඩසටහන් ආරම්භ කර ඇති බවත් එම වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා පවසයි.
උපාලි සපරමාදු
0 comments :
Post a Comment