යතුරුපැදි ඇතුළු රථ වාහනවලට පමණක් පෙට්‍රල් නිකුත් කරන ලෙස සියලුම ඉන්ධනහල් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරුනා.
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ පාරිභෝගික ජනතාව හිස් බෝතල්, ගැලුම් ආදී භාජනවලට පෙට්‍රල් ලබා ගැනීම පිළිබදව තොරතුරු වාර්තා වී ඇති බවයි.
කෙසේ වෙතත් එය වළක්වාලමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබූ අතර පෙට්‍රල් වැඩි මිලට අලෙවි කරන පුද්ගලයන් සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද ඔහු කියා සිටියා.
මේ අතර බෝතලයකට පෙට්‍රල් ලබාගැනීමට ඉන්ධන පෝලිමක සිටි අයෙකු සහ උසස් පොලිස් නිලධාරියෙකු අතර ඇතිවන උණුසුම් වචන හුවමාරුවක් අවසානයේ පොලිස් නිලධාරියා ඔහුටපහරක් එල්ලකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත වාර්තා වී තිබෙනවා.

0 comments :
Post a Comment