සමහර ස්ථානවලට, විශේෂයෙන් සබරගමු පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 75 - 100 පමණ තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සඳහන්ය.
පවතින වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් රත්නපුර දිස්ත්‍රික්කයට නායයෑම් අවදානම් නිවේදනයක් ද නිකුත් කර තිබේ.
- රංජිත් නිශාන්ත
0 comments :
Post a Comment