කාන්තා නියෝජනය ඇති තැන දූෂණ අක්‍රමිකතා අවමයි - ෆයිසර් මුස්තාෆා

කාන්තා නියෝජනය ඇති තැන දූෂණ අක්‍රමිකතා අවමයි - ෆයිසර් මුස්තාෆා

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාතර දෙයියන්දර ජාතික පාසලේ ඉදිකළ නව පරිපාලන ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය 25%ක් විය යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

- රංජිත් නිශාන්ත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment