එදා අතුරුදහන් වීම වලට විරුද්ධව කතා කිරීමට මහින්ද රාජපක්ෂ ජිනීවා ගිය අවස්ථාවේ ඒ සඳහා මුදල් උපයා දුන්නේ ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු ඇතුළු සිවිල් ක්‍රියාකාරිකයින් බව පැවසු බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ අද නිමල්කා ප්‍රනාන්දුට එරෙහි වීම පිළිබඳ සිතා බැලිය යුතු බවයි. ජනාධිපති ලෙස බලයට පත්වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා අතුරුදහන් වීම් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා කිසිදු මැදිහත්වීමක් නොකළ බව ඔහු ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ කණ්ඩායම උත්සහ කරමින් සිටින්නේ එම කාර්යාලය මඟින් රණවිරුවන් පාවාදීමට සැලසුම් කර ඇති බවට රට තුළ මතයක් ගොඩනැගීම බවයි හෙතෙම අවධාරණය කළේ.
නිශාන්ත ප්‍රියදර්ශන
0 comments :
Post a Comment