පහතින් දැක්වෙන්නේ පිළිමතලාව ප්‍රදේශයේ තරුණයන් පිරිසක් සිය ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් වෙනත් ජාතියකට අයත් පුද්ලගයෙකුගේ ව්‍යාපාරික ස්ථානයකට පහර දී ගිනිතබා විනාශ කරන ආකාරයයි. ඉනුදු නොනැවතී කවුන්ටරයේ ඇති මුදල් සහ රාක්කවල ඇති භාණ්ඩ පපුතුරේ සඟවා ගන්නේ තම ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් වියයුතුය.
මහනුවර ආශ්‍රිත බොහෝ ප්‍රදේශවල ජාතිවාදීන් මේ වනවිට පොලු මුගුරු අතැතිව ප්‍රසිද්ධ ස්ථානවල පවා රැඳී සිටින්නේ නීතිය හා පොලීසිය තුට්ටුවකට හෝ මායිම් නොකරමිනි.
0 comments :
Post a Comment