ජනපති සමඟ සාකච්ඡාව අවසන් : එකඟතාවකට ආවා - රවී කියයි. Ceylon News 24x7 7:24:00 PM Political News Edit ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මීට ටික වේලාවකට පෙර පවත්වා අවසන්වූ සාකච්ඡාවක දී එකඟතාවකට පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය. එම එකඟතාවය කුමක්දැයි ඒ මහතා මාධ්‍යට හෙළි කළේ නැත. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment