පාස්කු ඉරිදා ප්‍රහාරය: මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බව තහවුරුයි: වගකීම කිසිවෙක් භාරගෙන නෑ!


පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම තවමත් කිසිම සංවිධානයක් විසින් භාර ගෙන නොමැති බව වාර්තා වෙයි.

ආරක්ෂක ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ විට බෝම්බ ප්‍රහාරයට අදාළව 24 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ සිදුවූ පිපිරීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බව රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කරයි. 

ස්ථාන 8ක් ඉලක්ක කර දියත්වූ පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවෙන් මේ වන විට 290ක් ජීවිතක්ෂයට පත්ව ඇත. තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 500කට අධික වෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment