
මෙම තරගයත් සමග ඉන්දියාවේ පරාජය සහ නවසීලන්තයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ විවිද අදහස් පළවෙමින් තිබෙනවා.
ඇතැම් ලාංකිකයන් සිය ෆේස්බුක් ගිණුම් ඔස්සේ සඳහන් කර ඇත්තේ 'අපි හදවතින්ම නවසීලාංකිකයි' යනුවෙනුයි.
තවත් ලාංකිකයන් තරගයට පෙර සිටම නවසීලන්තයට දෙවියන්ගේ රැකවරණ පතා තිබුණා.
ඔවුන් තැබූ ෆේස්බුක් සටහන් කිහිපයක් පහතින් දැක්වෙනවා.
(under the courtesy of nethfm news web)

0 comments :
Post a Comment