දෙහිවල නිවසකින් එකම පවුලේ 4කගේ මළ සිරුරු හමුවෙයි Ceylon News 24x7 1:48:00 PM POLICE news Edit දෙහිවල, කවුඩානේ තෙමහල් නිවසක පහත මාලයේ විදුලි කාන්දුවීමකින් සිව් දෙනකු මියගොස් ඇති බවට වාර්තා වෙනවා.මෙලෙස මියගොස් ඇත්තේ මව පියා හා දූවරුන් දෙදෙනා බවට තොරතුරු වාර්තා වන අතර විදුලි කාන්දුවට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති බවටද වාර්තා වෙනවා. (under the courtesy of hirunews news web) Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS මෙරටින් ඇල්ලූ ලොකුම කුඩු තොගයේ සුලම...උතුරු පළාත් සභාවෙන් යෝජනාවලියක්වැටලීමට කලින් කොස්තාපල් අනතුරකින් ම...
0 comments :
Post a Comment