රාජාලියාගෙන් පසු තවත් කුරුළු පැටවකුට අත් වූ ඉරණම



පසුගිය දිනවල මුහුදු රාජාලියකු පණපිටින් හමගසන ආකාරය දැක්වෙන ඡායාරූප සහ අදාල සිද්ධියට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වූ ක්‍රියාවලිය මාධ්‍ය වෙතින් වාර්තා කළා.

නමුත් සෑම දිනකම වනසත්වයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ම කැපවූ ආයතනයක් තමයි වනජීවී දෙපාර්තමේන්තුව කියන්නේ.

හික්කඩුව වනජීවී කාර්යාලය මගින් සිදු කර ඇති සුවිශේෂ කාර්යක් ඊයේ අපිට අහන්න ලැබුනා.

ඒ බටපොල ප්‍රදේශයේ දිරාගිය පොල්ගසකින් බිම වැටී සිටි කුඩා බකමූණු පැටවෙකු රැඟෙනවිත්  ඇති දැඩි කරන ආකාරයයි.

සතුන් අමානුෂික ලෙස ඝාතනය කරන යුගයක සත්වයාගේ වටිනාකම නොසලකා ජීවිතයක ඇති වටිනාකම පමණක් සලකමින් ඔවුන් සිදුකරන කාර්යභාරය අප අගය කල යුතුයි.



(under the courtesy of hirunews news web)


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget