ගිනියම් වූ ප්‍රේමයෙන් කම්සැප හොයන්න ගිහින් අනංගයා පන්සලේදීම සිල් බිඳගෙන වෙච්ච වැඩේ

පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර සිදුකළ බවට සැකපිට තරුණයන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාසල් නිල ඇඳුමින් විහාරස්ථානයකට ගිහින් අශෝභන විදිහට විහාර භූමියේ සිටින අයුරු විහාරාධිපති හිමියන් දැක වැලිමඩ පොලිසියට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.

ඒ අනුවයි මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ. අවුරුදු 15 ක් වුණු මේ සිසුවියන් දෙන්නා පාසල නිමවී උපකාරක පංති යනවා කියලා අදාල තරුණයන් එක්ක ත්‍රීරෝද රථයකින් මේ විහාරස්ථානයට පැමිණ තිබෙනවා.

20 හැවිරිදි වියේ පසුවූ මේ තරුණයන් දෙදෙනාට බාලවයස්කාර දැරියන්ට ලිංගිත අතවර කිරීමේ චෝදනාව යටතේ නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

බාලවයස්කාර සිසුවියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වැලිමඩ රෝහලට ඇතුලත් කරලා.


(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget