
ඉන්දියාවේ තෙලඟනා ප්‍රාන්තයේදී මෙම ඝාතනය සිදුව තිබෙනවා.
මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ ගං ඉවුරක් අසල සැක කටයුතු ලෙස හැසිරෙමින් සිටියදී මෙම දුෂකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
මොහුට ස්ත්‍රී දුෂණ රැසක් සම්බන්ධයෙන් නඩු විභාග වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණේ.
සැකකරු සිය නිවසේදී දැරිය දුෂණය කර ඇති අතර ඝාතනයෙන් පසුව සිරුර ලී වලින් තැනු භාජනයක සගවා ඇති බව තොරතුරු ලැබී තිබුණා.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment