පොල් ලක්ශයක් වෙනුවට පොලොන්නරුවෙන් මල් ලක්ශයක්

වෛරී පොල් ලක්ශයක් වෙනුවට පොලොන්නරුවෙන් මල් ලක්ශයක්

ශ්‍රී ලංකා වාසි ජනතාවට සෙත් පත්මින් බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පත් සෝමාවතිය චෛත්‍ය රාජහානන් වහන්සේට මල් ලක්ශයක පූජාවක් පොලොන්නරුව ජනතාව විසින් ඊයේ (06) සිදු කරන ලදි. 

පොලොන්නරුව බෞද්ධ ජනතාව විසින් සංවිධානය කරන ලද මෙම පිංකමෙහි ප්‍රධාන අරමුන වී ඇත්තේ රටට දැයට සෙත් පැතීමය. 
මේ පිංකමට පොළොන්නරුවේ ගොවිජනතාව විශාල පිරිසක් සහබාගි වුන අතර බාල මහලු බොහොපිරිසක් නෙලුම් මල් රැගෙන විත් තිබුනා.

වෛරී චේතනාවන් පෙරදැරි කරගෙන තමන්ගේ පටු දේශපාලන අරමුනු සාක්ශාත් කරගැනිම උදෙසා දේවාලයන්හි පොල් ගැසිම් සිදු කරන ලද සමහරක් දේශපාලකයින්ට මෙම ක්‍රියාව මහඟු ආදර්ශයක් වනා නිසැකය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget