
මාකඳුර ක්‍රීඩාපිටිය ආසන්නයේ තිබී මෙම ලේ පැල්ලම් හමුවී ඇති අතර ඒවා මෙම ඝාතන සඳහා සම්බන්ධද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මකයි.
අදාළ ස්ථානයේ වාහනයකින් ලේ ගලාගෙන බිමට වැටී ඇති බවට සැකකළ හැකි සලකුණු දක්නට ලැබෙන අතර මේ වන විට පොලිසිය අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වනු ලබනවා.
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment