නොදැණුවත්කමින් සිදුවු දෙයින් ළමයෙකු බිහි වෙලා

වව්නියාව ඊච්චන්කුලම ප්‍රදේශයේ 15 ස් හැවිරිදි  බාලවයස්කාරියක්  බිළිදෙකු ප්‍රසුත කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ අදාළ දැරිය උදරාබාදයකට ප්‍රතිකාර ගැනීම සදහා රෝහල් ගත වී ඇති බවයි.

අනතුරුවයි ඇය දරුවෙකු ප්‍රසුත කර ඇත්තේ.

මුලික විමර්ෂන වලදී  අනාවරණ වී ඇත්තේ අදාළ දැරිය දැනුවත්ව දුෂණයට ලක්වී නොමැති බවයි.

එහෙත් මීට මාස 9 කට පෙර දෙමාපියන් නිවසේ නොමැති අවස්ථාවකදී අදාළ දැරිය අසනීප තත්වයකින් පසුවී තිබෙනවා.

අසල නිවසක තරුණයෙකු මූඩිය විවර කල බීම බෝතලයක් සහ වේදනා නාශක පෙති දෙමාපියල් ලබාදුන් බව පවසමින් දැරියට ලබාදී ඇතැයි සදහන්.

ඒ සදහා සිහිමුර්ජා ඹෟෂධයක්ද අදාළ තරුණයා එක්කර තිබෙනවා.

අදාළ දැරිය පොලිසියට කල ප්‍රකාශයේ සදහන් වන්නේ ඊට පසුදින අදාළ  අසල්වැසි තරුණයා දුරකථන ඇමතුකමක් ලබාදී තමන්ට යම් දෙයක් පැවසු බවත් එය තමන්ට නොවැටහුණූ බවයි.

කෙසේ වෙතත් දැරිය බිළිදෙකු පුසුත කිරීමෙන් පසුව මෙම තොරතුරු මත අදාළ සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget