සුදුමල් පොකුරක්, ඔබ හා ගෙවූ අතීතේ, සඳ රේණු වෑහෙනා, සීගිරියේ කුරුටු ගී, වෙරළ කොනක හිඳ, කඳුළු ගංගා ගලා, ඔබ පෑ පෙම් සිනා ආදී ගීතවලින් රසික හදවත් පිනවූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත අසාධ්‍ය තත්ත්වයෙන් රෝගාතුරව සිට ප්‍රතිකාරවලින් සුවය ලබා පැමිණියේ මීට මාසයකට පමණ ඉහතදී.
නමුත් අද අපිට ආයෙමත් දැනගන්න ලැබුණේ ඔහු යළිත් අසනීප තත්ත්වයෙන් පසුවන බවයි.
ප්‍රින්ස්ගේ නැගණිය කියාසිටින අන්දමට ප්‍රතිකාර ලබා පැමිණිදා සිටි ප්‍රින්ස් දින 20ක් පමණ සුවෙන් පසුවූ බවත් මීට දින තුනකට පමණ පෙර සිට ප්‍රින්සේ තත්ත්වය වෙනස්ව පවතින බවත්ය.
ඔහු ඇවිදීමට උත්සාහ දරන අවස්ථාවක වම්කකුළ පෙරලී වැටෙන්නට ගිය බවත් එහිදි ඔහුගේ කකුලේ ඇටේ පුපුරා ඇති බවත් ප්‍රින්ස්ගේ නැගණිය අප සමග කියා සිටියා.
ඔහුගේ සිහි කල්පනාවද නොමැති බව ඇය සඳහන් කළ අතර අද නැවතත් ප්‍රින්ස් ප්‍රතිකාර සඳහා රෝහලකට යොමු කරන බව ප්‍රින්ස්ගේ නැගණිය අපිට කියා සිටියා.
(under the courtesy of hirunews news web)

0 comments :
Post a Comment