
මේ හේතුවෙන් ඉන්දීය ධීවරයින්ගේ නීති විරෝධී කටයුතු පාලනය කිරීමට නාවික හමුදාව දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.මන්නාරම මුහුදු තීරයේ දී හා ඒ ආසන්න ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල යෙදී සිටි ඉන්දීය ධීවරයින් 29 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප්‍රකාශ කළා.එම ධීවරයින් හා යාත්‍රා වැඩිදුර පරීක්‍ෂණ සඳහා ධීවර අමාත්‍යාංශ නිලධාරීන් වෙත භාරදීමටයි නාවික හමුදාව කටයුතු කර ඇත්තේ.
Courtesy : ITN news
0 comments :
Post a Comment