ඇහැලියගොඩට ඊයේ (02) රෑ ආපු මල්සරාට වුන දෙයක් - Video

ස්ර්පයින් අතරින් ලෝකේ ඉන්න ලස්සන සර්පයින්ගෙන් එක්නෙක් තමයි පොල්මල් කරමලා කියන්නේ.

එයාට එහෙම කියන්නේ එයාගේ ඇගේ තියෙන රටාවන් නිසා. පොල්මල් කරමලා කියන්න හේතුවත් එයාගේ ඇගේ තියෙන පොල්මල් හැඩයට රටාවන් තමයි.

පොල්මල් වලටත් වඩා මේ සර්පයා හුගක් ලස්සන නිසා මෙයාට කියන තවත් නමකුත් තියෙනවා. ඒ නම තමයි “මල්සරා”.

ඉතිං ඊයේ (02) රෑ ඇහැලියගොඩ පැත්තේ ගෙදරකට මල්සරා කියන මේ සර්පයා ඇවිත් තියෙනවා.

ඊට පස්සේ කලබල වෙච්චි ගම්මු මෙයාව කොහොම හරි අල්ලලා බෝතලයකට දාගෙන තියෙනවා.

ඒ වෙලාවේ අපේ වාර්තාකරු කරපු වීඩියෝව පහතින් බලන්න…

Courtesy : gossipking.lk


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget