අතුරුදන් 4 දෙනෙකු ගැන තොරතුරු සොයයි Ceylon News 24x7 2:32:00 PM Gossips Edit කුවේට් රටෙහි රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි. මෙසේ තොරතුරු අවශ්‍යව ඇති ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු පහත පරිදි වේ. මෙම ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ III අංශයේ 0114380954/ 0112878244 යන දුරකතන අංකයන් වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS මරාගෙන මැරෙන බෝම්බකරු කටුවාපිටිය දේ...දෙවන වාරයේ පාසල් ආරම්භ කිරීම 29දා ස...අන්තවාදීන් අල්ලන්න ඉන්දියානු මෙහෙයු...
0 comments :
Post a Comment