
රත්නපුර සිරිපාගම මාර්ගයේදී පුද්ගලයෙකුට පහරදෙන දර්ශන ඇතුලත් වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා. අපිට වාර්තා වුණු විදිහට රත්නපුර ඩිපෝවට අයත් ලංගම බස් රථවල ආදායම් සොරකම් කරන වංචාකාරී කොන්දොස්තරවරු කිහිපදෙනෙක් හා රියදුරෙක් ඇතුළු පිරිසකට එරෙහිව කතාකළා කියන කාරණයකට තමයි මේ විදිහට රත්නපුර බස්නැවතුම්පලේ ස්ථාන පාලකට පහරදෙන්නේ.
තමන්ගේ බිරිඳ ඉස්සරහම මල්වල හංදියෙදි අමානුෂික විදිහට ඔවුන් ස්ථාන පාලකවරයාට පහරදෙනවා.
වරදට එරෙහිව කතාකළාට මේ විදිහට පහරදෙන පිරිස ගැන නීතියේ අවධානය ඉක්මනින්ම යෙමු වෙන්න ඕනේ කියලයි හැමෝම කියන්නේ.
එම වීඩියෝව පහතින්....
0 comments :
Post a Comment