මෑතකදි ක්ෂේත්‍රයට පිවිසුණු මල්ෂා ශලනි ජයවර්ධන දැන් සෑහෙන්න ජනප්‍රියයි. මේ දවස්වල පුවත්පත්වල වගේම ගීත වීඩියෝවලත් සෑහෙන්න මල්ෂාව දකින්න ලැබෙනවා. මල්ෂා කොළඹ අවට තවත් ගෑණු ළමයි 4 දෙනෙක් එක්ක ගෙයක් කුලියට අරන් තමයි නැවතිලා ඉන්නෙ. දවසක් හොරෙක් මේ ගෙදර වහලේ උළු ගලවලා, ඇතුළට ඇවිත් රු. 17,000කුත් අරන් ගිහින්. මේ කට්ටිය ඡායාවක් වගේ කෙනෙක්ව දැකලා.
ඒත් ඉතිං මේ කට්ටිය හිතලා තියෙන්නෙ ඡායාව හොල්මනක් කියලයි. ඒකට බයවෙච්ච මේ අය ආයේ පොරවගෙන නිදාගෙන. පාන්දර 4ට විතර ගෙදර අයිති ඇන්ටි ඇවිත් කෑ ගහනකොටයි වැඩේ තේරිලා තියෙන්නේ.
හොල්මනක් කියලා බයවෙලා නිදාගත්තේ හොරෙක්ට කියලා දුක්වෙන කොට, වෙන්න තියෙන පාඩුව වෙලා ඉවරයිලු.




0 comments :
Post a Comment