ඇමති සරත් ෆොන්සේකා මහතා නුදුරේදීම එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වය ගැනීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
ඒ අනුව ඔහු නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය විසුරුවා එහි සියලුම සාමාජිකයන්ද එජාප සාමාජිකත්වය ගනු ඇතැයිද වාර්තා වෙයි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment