ඉරාක හමුදා සෙබළුන් විසින් ISIS ත්‍රස්තවාදී සංවිධානයට අයත් මෝටර් රථයකට ප්‍රහාරයක් එල්ල කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.
IS රථය ඉරාක හමුදා ප්‍රහාර හමුවේ පුපුරා විනාශවන අයුරු එම වීඩියෝව දැකගත හැකි යි.
වීඩියෝව පහතින් නරඹන්න...
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment