තරුණියක් මහල් නිවාස සංකීර්ණයක ඉහල මහලේ සිට බිමට පැන සියදිවි නසාගන්න වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා සැරිසරනවා. ඇය එවැනි දරුණු ක්‍රියාවක් කිරීමට පෙළඹීමට හේතුව කාහටත් ගැටළුවක්.
මැලේසියාවේ Penang ප්‍රදේශයේ පිහිටා ඇති මහල් නිවාස සංකීර්ණයක ජිවත් වූ වයස අවුරුදු 21ක තරුණියක් එම නිවාස සංකීර්ණයේ ඉහළ මහලේ සිට බිමට පැන එලෙස සියදිවි නසාගෙන ඇත්තේ. බිමට වැටීමෙන් ඇයගේ හිස් කබල පුපුරා ගොස් ඇත.
මෙම ක්‍රියාවට හේතු වී ඇත්තේ ඇයගේ පෙම්වතා ආදරේ නාමයෙන් කළ පහත් වැඩක්. Dharshwini premkumar නමැති මෙම රූමත් තරුණිය පෙම්වතා සමඟ දැඩි ආදරයකින් සිට තිබෙනවා. ඔහු තම පෙම්වතිය නාන කාමරයේ සිට නාන අවස්ථාවේ ඡායාරුප ඉල්ලා ඇත. නමුත් ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරත් පෙම්වතාගේ දැඩි ඉල්ලීම මත හා ඇති විශ්වාසය නිසා අවසානයේදී එම ඡායාරුප ලබා දී තිබෙනවා.
නමුත් ඇගෙන් එම ඡායාරුප ලබා ගත් පෙම්වතා තම සුරූපි පෙම්වතිය ස්නානය කරන නිරුවත් ඡායාරුප මිතුරන් අතරේද බෙදා ගෙන ඇත්තේ ඔහුගේ ඇති පහත් මානසික ගතිය පෙන්වමින්. තමන් දැඩි සේ ආදරය කළ පෙම්වතා මෙවැනි පහත් වැඩක් කරනු ඇතැයි සිහිනෙකින්වත් ඇය සිතන්නට නැතුව ඇති. ඇය නාන අවස්ථාවේ ගත් ඡායාරුප තරුණයින් අතට පත්ව ඇති බව දැනගත් ඇය පත්ව ඇති දැඩි ලැජ්ජාව නිසා සියදිවි නසාගෙන ඇත.
ඉහල සිට වැටීමෙන් හිස් කබල පුපුරා මිය ගිය තරුණියගේ සිරුර ගොඩනැගිල්ල පාමුල වැටී ඇති ආකාරය දකින කා හටත් දරා ගැනීමට නොහැකි දර්ශනයක් වී ඇත. එම අවස්ථාවේ ලබාගෙන ඇති ඡායාරුප පහතින් බලන්න.
සුරූපී තරුණිය උස ගොඩනැගිල්ලේ සිට පැණ සියදිවි නසාගන්නා ආකාරය පටිගත වූ සංවේදී වීඩියෝ දර්ශනය මෙතැනින් බලන්න.
Home
/
News
/
නාන කාමරයේදී ගත්ත ඡායාරුප නිසා ගොඩනැගිල්ලෙන් පැන සියදිවි නසාගත් තරුණියගේ සත්‍ය කතාව මෙන්න (PHOTOS)
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment