අනවශ්‍ය අයත් ගන්න නිසා කාර් මිල වැඩි කළා – ඇමති ජෝන් කියන අපුරු කතාව (වීඩියෝ)

මෝටර් රථ මිල වැඩි කළේ සුදුස්සා හා නුසුදුස්සන් කාර් පාවිච්චි කරන නිසා බවත් ත්‍රිරෝද රථ මිල වැඩි කළේ එම රථ වැඩි නිසා හා ත්‍රිරෝද රථ සංගම් වල ඉල්ලීමට බවත් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (30) ගලේවෙල වහකෝට්ටේ පල්ලියේ සාකච්චාවකට පැමිණි අවස්ථාවේ පැවති මාධ්‍ය හමුවකදී.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. මේ වගේ ඇමතිලාට ඡන්ද දීලා පාර්ලිමේන්තු යවන එවුන්ට ගහන්න ඔීන මඩු වලිගෙන්.

    ReplyDelete