සිළුමිණ දයානන්දගේ ෆොටෝ දමා දයාසේන සමරයි

“සිළුමිණ” පුවත්පතේ මතය ජනතාවට ගෙනයාමට දායකවූ යුග පුරුෂයකු ලෙස හදුන්වන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී දයාසේන ගුණසිංහයන්ගේ සමරු කාලපයේ දයානන්ද ගුණවර්ධනගේ ඡයාරූප යෙදීමේ හාස්‍යජනක පුවතක් ලේකහවුස් ආයතනයෙන් වාර්තා වේ.

පසුගිය 29 වැනිදා පළවූ “සිළුමිණ - සත්මඬල” අතිරේකයෙන් මේ අවුල සිදු කර ඇත. එහි දයාසේන ගුණසිංහයන්ගේ තරුණ කාලයේ ජායාරූපය සඳහා යොදා තිබුණේ දයානන්ද ගුණවර්ධනගේ තරුණ කාලයේ ජායාරූපයකි. මේ අවුල සිදුව ඇත්තේ ඔහුගේ සමකාලයින් ලේක් හවුස් ආයතනයේ උපදේශකයන් ලෙස කටයුතු කරමින් සිටියදී වීමද විශේෂිතය.

“සිළුමිණ - සත්මඬල” දයාසේන ගුණසිංහයන් වෙනුවෙන් පළ කර තිබූ කවරය පහත දැක්වේ.


පහත දැක්වෙන්නේ wikipedia හි දයානන්ද ගුණවර්ධනගේ ඡායාරූපය යොදමින් ඔහු ගැන පළකර ඇති විස්තරයයි.

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment