ලංකාවේ ඩිජිටල් ක්ෂෙත‍්‍රයේ විප්ලවීය වෙනස්කම් සිදු කරන්නට ඉදිරි මාස කිහිපයේදී පියවර ගෙන ඇති බව පවසන ඇමති හරීන් ප‍්‍රනාන්දු පාසල් සිසුන්ට සියලූ පෙළ පොත් බැලීමට ටැබ් ලබාදීමේ වැඩපිලිවෙලක් මයික්‍රොසොෆ්ට් ආයතනය හා සාකච්ඡා පවත්වා අරඹා ඇති බව දන්වා සිටී.
ඒ අනුව වයස 14 ට වැඩි සියලූම සිසුන්ට ටැබ් එකක් කීබෝඞ් එකක් හා පෙළපොත් දත්ත ලබාදීමේ වැඩ පිලිවෙල අරමා ඇති බවත් මේ වසරේ 5000 කටත් ලබන ජනවාරියේ සිට සියලූම පාසල් සිසුන්ටත් එම පහසුකම ලැබෙනු ඇතැයි කියා සිටී.
|
0 comments :
Post a Comment