‘වැඩිහිටියන්ට පමණයි’ රූපවාහිනී නාලිකාවක් අරඹන්න සාකච්චා..

වැඩිහිටියන්ට පමණක් සීමා වූ රූපවාහිනි නාලිකාවක් මෙරට තුල ආරම්භ කිරීමට ඉහල පෙලේ දේශපාලඥයෙක් සහ ඔහුලේ ව්‍යාපාරික හිතවතුන් කිහිප දෙනෙකු අතර පවත්වා ඇතැයි වාර්තා වෙයි.

චන්ද්‍රිකා සහ කේබල් රූපවාහිනී නාලිකාවක් ලෙස මූලික අදියරේදී මෙය ආරම්භ කිරීමටත් නාලිකාව නරඹන්නන්ගෙන් ගාස්තුවක් අය කිරීමටත් එහිදී සාකච්චා වී ඇත.

කෙසේ වෙතත් මේ සදහා රජයේ අනුමැතිය ලබා ගැනීමට ටික කාලයකින් සිදු කිරීමටද තීරණය වී ඇත.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment