එජාප-ශ‍්‍රිලනිප බලමුළු තරකොට ජනපති-අගමැති රටින් පිටවෙති.. සාගලත් රට යයි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා නිල සංචාර සදහා හෙට දිනයේ විදෙස්ගත වීමට නියමිතය.

ඉන්දියාවේදී පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවට සහභාගිවීමට ජනාධිපතිවරයා එසේ පිටත්ව යන අතර අගමැතිවරයා බෙල්ජියම බලා ඵීටත් වීමට නියමිතය.

එහිදී ජී.එස්.පී. ප්ලස් සහනය නැවත මෙරටට ලබා ගැනීම ගැන සාකච්ඡා කරනු ඇතැයිද වාර්තා වෙයි. අගමැතිවරයා සමග ඇමති සාගල රත්නායකද සංචාරයට එක්වෙයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment