හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා යන අර්ජුන් අලෝෂියස් විසින් සිරස රූපවාහිනියෙන් හා විජය පුවත්පත් සමාගමෙන් බිලියන 05 බැගින් වන්දි ඉල්ලා එන්තරවාසි යවා ඇත.
බැඳුම්කර ගණුදෙනුවෙන් බිලියන ගණනක අයුතු ලාබ ලැබූ බවට චෝදනා කරමින් මෙම මාධ්‍ය ආයතන අසත්‍ය ප්‍රචාරයන් සිදුකර තම කීර්ති නාමයට හානි කලේ යයි ඔහු සදහන් කරයි.
දෙසතියක් අතුලත මෙම මුදල නොගෙවන්නේ නම් නඩු පවරන බවද එන්තරාවාසිය මගින් දන්වා ඇත.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment