ආණ්ඩුවේ මැති ඇමතිවරැන් පිරිසක් මේ වන විට ඒකාබද්ද විපක්‍ෂය සමග සාකච්චා ආරම්භ කර ඇතැයි සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි රංජිත්ද සොයිසා මහතා පවසයි.
මැති ඇමතිවරැන් පිරිසක් මේ වන විටත් සිය ධුරයන් අතහැර ඒකාබද්ද විපක්‍ෂය සමග දේශපාලන ක‍්‍රියාමාර්ගයක් ගැනීමට සූදානමින් සිටින බවද පවසන මන්ත‍්‍රීවරයා අවශ්‍ය නම් ඔළුගෙඩි මාරුවකින් ආණ්ඩුව වෙනස් කිරීමේ හැකියාව ඒකාබද්ද විපක්‍ෂයට දැන් ඇති බවද කියා සිටී.
නෙත් ගුවන් විදුලිය හා අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා මෙසේ අදහස් පල කර ඇත.
Home
/
News
/
ඔළුගෙඩි මාරුවක් සූදානම්.. මැති ඇමති පිරිසක් තනතුරු අතහරින්න සූදානම්.. ඒකාබද්ද විපක්‍ෂය හා සාකච්චා…
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment