ජාතික ගීය දෙමළෙන් ගැයීම - පෙත්සම් විභාගයට දින නියම වෙයි

ජාතික ගීය දෙමළෙන් ගැයීම - පෙත්සම් විභාගයට දින නියම වෙයි

ජාතික නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට රජය ගත් තීරණය නිතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

මෙම පෙත්සම ගොනුකර ඇත්තේ කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් 05දෙනෙකු විසිනි.

ඒ අනුව එය ලබන නොවැම්බර් මස 18 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කර ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment