සීනි, ලුණු, තෙල් අධික කෑමවලට රාජිතගෙන් බද්දක්

සීනි, ලුණු, තෙල් අධික කෑමවලට රාජිතගෙන් බද්දක්

සීනි, ලුණු සහ මේදය අධිකව ඇති ආහාර ද්‍රව්‍යවලට නව බදු මුදලක් හඳුන්වා දීමට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සූදානම් වෙයි.

ලොව බොහෝ රටවල දැනටමත් මෙම ක්‍රමය ක්‍රියාත්මක කර ඇති බවත් ආණ්ඩුව ක්‍රියාත්මක කරන ඇතැම් ව්‍යාපෘතීන්වල ප්‍රතිඵල මුදලින් පමණක් තක්සේරු කළ නොහැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ වන විට රටේ හිඟව ඇත්තේ ඔෟෂධ දෙකක් පමණක් බැවින් එම ඔෟෂධ දෙකද ලංකාවට ගෙන්වීමට රාජ්‍ය ඔෟෂධ සංස්ථාවට නියෝග කළ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment