ඉන්දීය නාවික හමුදා ප්‍රධානි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවේ

ඉන්දීය නාවික හමුදා ප්‍රධානි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවේ

මෙරට සංචාරයක නිරත වී සිටින ඉන්දියානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් සුනිල් ලන්බා මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් අද (29) පැවැතිවිණ.

ඒ, අද පෙරවරුවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදීය.

මෙම සුහද හමුවේදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද අතර දෙරටේ දිගුකාලීන සබදතා පිළිබද අදහස් හුවමාරු කරගන්නා ලදී.

හමුව අවසානයේ සුහදත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment