ටෙලි නාට්‍ය නිළි ධනංජි තාරුකා පසුගිය 28 වනදාට යෙදී තිබුණ ඇගේ උපන්දිනය සමරා තිබුනේ සිය මව විසින් පිසින ලද බත් පාර්සල් අසරණ යාචකයන්ට බෙදමිනි. ඇය ඒ ගැන තැබූ ෆේස්බුක් සටහන හා චායාරූප පහතින්
‘මගේ උපන් දිනේට අද මං මගේ අම්මා අතින් හදපු රසම රස බත් පාර්සල් අසරණ අයට බෙදා දුන්නා....
මාව මෙි ලෝකයට බිහි කරපු මගේ අම්මාටත්...මගේ පවුලේ අයටත් ...මට සුබ පතපු ඔයාලටත්.. ගොඩාක් ස්තුතියි....‘
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment