පාර්ලිමේන්තු පාරේ අදත් රථ වාහන තදබදයක්

පාර්ලිමේන්තු පාරේ අදත් රථ වාහන තදබදයක්

අද (30) දිනයේත් විරෝධතාකරුවන් පිරිසක් පවත්වන විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගය හා පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ දැඩි වාහන තදබදයක් පවතින බව වාර්තා වේ.

පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment