බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් රැගෙන ගිය ගුවන් යානයක් කොලොම්බියාවේදී අනතුරට ලක්වීමෙන් කිහිපදෙනෙකු මියගොස් 10 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් පුවත් සේවය වාර්තා කරයි.
අනතුරට පත්වන අවස්ථාවේදී එහි මගීන් හා කාර්ය මණ්ඩලයේ 80 පමණ ගමන් කරමින් සිට ඇතැයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි. කෙසේ වෙතත් මේ පිළිබඳව වාර්තා කරන බී.බී.සී. පුවත්සේවය පවසන්නේ අනතුරෙන් කිසිවෙකු බේරී ඇත්දැයි පැහැදිලිව ප්‍රකාශ කළ නොහැකි බවයි. අනතුරට හේතුවද මෙතෙක් අනාවරණය වී නොමැත.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment