පබා මව් පදවියට - දියණියගේ නම ධනුජි



පබා මව් පදවියට - දියණියගේ නම ධනුජි

ප‍්‍රකට ටෙලි නාට්‍ය නිළි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලිට කොළඹ පුද්ගලික රෝහලකදී අද සිය කුළුඳුල් දියණිය ලැබුණා.
මෙම මාසයේ අගදී දින යොදාගෙන තිබුණත් වෛද්‍ය නිර්දේශය අනුව
යොදාගත් දිනයට වේලාසනින්


සිසේරියන් සැත්කමකින් දරු උපත සිදු කළ බවත් දරුවා හා මව දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්වයේ සිටින බවත් වාර්තා වෙනවා.
ඇය දියණියට යොදා ඇති නම ධනුජි බවද වාර්තා වුණා.
දරු උපතින් පසු ඇගේ රසිකයින් දැනුවත් කරමින් ඇය සිය ෆේස් බුක් පිටුව ඔස්සේ ඒ ගැන සටහනක්ද තබා තිබෙන්නේ පහත පරිදිය.

දරුවා ලැබෙන්නට සිටි කාලයේ පබා ඒ ගැන කළ විස්තරය පෙර ලිපිය මෙතැනින්
නොවැම්බර් අගදි දුවෙක් තමා ලැබෙන්න ඉන්නෙ ආයෙ දේශපාලනේ කරන් නෑ- උපේක්ෂා ස්වර්ණමාලී

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment