පාපන්දු ක්‍රීඩකයින් මියයන්නට කලින් ශූරතාවය සැමරූ හැටි (වීඩියෝ)

කුලී පදනම යටතේ වෙන්කරවාගනු ලැබූ වෙනිසියුලානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මගීන් 72ක් සමගින් බොලීවියාවේ සිට කොලොම්බියාව වෙත පියාසර කරන අතරවාරයේදී තමයි මේ අනතුරට ලක්වුණේ.

අනතුරට ලක්වූ ක්‍රීඩකයෝ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමේ ජය සමරුවේ මෙන්න මේ විදියට.


 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment