පාර්ලිමේන්තු සංකීර්ණය අසල දියවන්නා ඔයට පෙරළී මේ වන විට සුඛෝපභෝගි වාහනයක් ගිළෙමෙන් පවතින බව අප වෙත වාර්තා වේ.
ආරංචියේ හැටියට මෙය පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙකුගේ හෝ මන්ත්‍රීවරයෙකුට අයිති එකක් බව කතාබස් වුවද තවමත් නිසි ලෙස එය තහවුරු වී නොමැත.මේ වන විට එම වාහනය තුළින් කිසියිම් පුද්ගලයෙකු පිටතට පැමිණි බවද වාර්තා වේ.
වීඩියෝව පහතින්..
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment