තවුහිත් ජමාද් නමැති සංවිධානයේ ලේකම් අබ්දුල් රසීක් මහතා ලබන දෙසැම්බර් 09 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස අද (29) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.
කොළඹ, මාලිගාවත්තේ පැවති උද්ඝෝෂණයකදී බුදු දහමට නිගරු කිරීම යන චෝදනාව මත ඔහුට එරෙහිව නඩු පවරා තිබේ.
0 comments :
Post a Comment